Digital Makes Your Business Simple

ශ්‍රී ලාංකීය ව්‍යාපාර ඩිජිටල් කරනය

Web Design & Development | E-Commerce Business Solutions | Digital Solutions for Tourism Businesses | Social Media Marketing | Google Ads

ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ට භාෂා බාධාවකින් තොරව, තම ව්‍යාපාරය සරලව සහ පහසුවෙන් ඩිජිටල් අලෙවිකරණයට අවශ්‍ය සියලුම දැනුම සහ විසඳුම් 

SimpleBiz

ඔබගේ ව්‍යාපාරය වර්ධනය කරන්නේ කෙසේද?

1. ව්‍යාපාර හඳුනා ගැනීම

ඔබගේ ව්‍යාපාරය, කර්මාන්ත ක්ෂේත්‍රය, ඉලක්ක ගනුදෙනුකරුවන් සහ වර්තමාන තත්ත්වය අපි අවබෝධ කරගනිමු.

2. අවශ්‍යතා එකතු කිරීම

ඔබට අවශ්‍ය දේ (විකුණුම්, බුකින්ස්, ලීඩ්ස්, ප්‍රචාරණය ) පිළිබඳව විස්තර සාකච්ඡා කරමු.

3. ඩිජිටල් සැලැස්ම

ඔබගේ ව්‍යාපාරයට සුදුසු විසඳුම් (වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය දැන්වීම්, ගුගල් බිස්නස් ප්‍රොෆයිල් සහ දැන්වීම්, ලැයිස්තුගත කිරීම් ආදී) යෝජනා කරමු.

4. නිර්මාණය සහ සංවර්ධනය

අවශ්‍ය සියලු දේ වෘත්තීයමය ලෙස නිර්මාණය හා සංවර්ධනය කරමු.

5. ක්‍රියාත්මක කිරීම සහ ආරම්භය

සැලැස්ම ක්‍රියාත්මක කර, ප්‍රචාරණය ආරම්භ කර, සම්පූර්ණ පද්ධතිය සකස් කරමු.

6. පියවරෙන් පියවර වර්ධනය

ප්‍රතිඵල පරීක්ෂා කර, වැඩිදියුණු කරමින් ඔබගේ ව්‍යාපාරය ක්‍රමයෙන් වර්ධනය කරමු.

SimpleBiz සේවා කේන්ද්‍රය

Find Services

ඔබට අවශ්‍ය ඕනෑම Digital සේවාවක් සඳහා Freelancer / Service සොයන්න

Web Design & Development

Starting at

Rs 35000

Social Media Marketing

Starting at

Rs 15000

Meta Ads

Starting at

Rs 5000

Google Ads

Starting at

Rs 5000

SimpleBiz වෙබ් අඩවි Templates

මෙහිදී ඔබගේ ව්‍යාපාරය සඳහා ඔබ තෝරාගන්නා වෙබ් අඩවි නිර්මාණය පහසු මිලට ඔබට මිලදී ගත හැක.

Travel One

Modern website template for
travel companies and tour guides

SimpleBiz නිර්මාණය කළ වෙබ් අඩවි

SimpleBiz විසින් සංචාරක සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා නිර්මාණය කළ නවීන වෙබ් අඩවි කිහිපයක් මෙහිදී ඔබට දැක ගත හැක. Speed, Mobile Friendly, SEO සහ පාරිභෝගිකයින් ආකර්ෂණය කරන ආකාරයට මෙම වෙබ් අඩවි සැලසුම් කර ඇත.

For the Tourism Industry

MIG Travels

Key Features

  • Quick WhatsApp Inquiry Form
  • Tour Packages & Destinations
  • Mobile Friendly Design
  • Tripadvisor Reviews 
  • Detailed Inquiry Form

Tourhub Travel

Key Features

  • Quick WhatsApp Chat
  • Tour Booking System
  • Tour Packages & Destinations
  • Mobile Friendly Design
  • Google Reviews 
  • Detailed Inquiry Form

Trail Tours

Key Features

  • Quick WhatsApp Inquiry Form
  • Tour Packages & Destinations
  • Mobile Friendly Design
  • Google Reviews 
  • Detailed Inquiry Form

E-Commerce

TDO Wall Arts

Key Features

  • WhatsApp Order Req
  • WooCommerce
  • Mobile Friendly Design 
  • Secure checkout & payment gateway integration
  • Order management & customer tracking
  • Order Status Tracking 

SimpleBiz දැනුම් කේන්ද්‍රය

මෙහිදී එක් එක් ව්‍යාපාරය සඳහා පලකර ඇති ලිපි කියවීම තුළින් ඔබගේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කිරීම සහ එමගින් ව්‍යාපාරය වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දෙයි.

Navigation

Contact

© 2026 SimpleBiz.lk | Digital Makes Your Business Simple