ඔබත් ව්‍යවසායකයෙක් ද ව්‍යාපාරිකයෙක් ද එසේ නම් මෙම පෝස්ට් එක අතිශයින්ම ඔබටයි.
Smart ව්‍යාපාරිකයෙක් දැනගත යුතු කරුණු මෙහිදී අපි සාකච්ඡා කරනු ලබනවා. වර්තමානයේ දී තාක්ෂණය සමඟ මුසුවන ව්‍යාපාර සමඟින් කරට කර තරග කිරීමට ඔබට සිදුවනු ඇත. මෙහිදී ඔබගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා තාක්ෂණය උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳව දළ අවබෝධයක් හෝ ඔබට තිබිය යුතුය. නැතහොත් තරගකරුවන් හමුවේ ඔබගේ ව්‍යාපාරය පසුබෑමකට ලක්විය හැක.
අද customer කෙනෙක් service එකක් හෝ product එකක් ගන්න කලින් කරන පළමු දෙය මොකද්ද?
👉 Google search කරන එක.
👉 Facebook / Instagram බලන එක.
👉 Reviews කියවෙන එක.
ඔබගේ ව්‍යාපාරය search කරද්දි හොයාගන්න බැරි නම්, customer එක ඔබගේ business competitor වෙත යනවා.
ඔබගේ business competitors Digital Technology භාවිතා කරන්නේ මෙහෙමයි
✅Professional Website එකක් හදාගෙන worldwide customers target කරනවා
✅Google Ads, Meta Ads වලින් targeted customers ලා ගෙන්වනවා
✅Facebook & Instagram Reels මඟින් awareness build කරනවා
✅WhatsApp automation භාවිතා කර inquiries manage කරනවා
✅SEO (Search Engine Optimization) මඟින් Google ranking improve කරනවා
✅Booking platforms (Booking.com, Airbnb, TripAdvisor වැනි) සමඟ connect වෙලා bookings වැඩි කරගන්නවා
ඒ නිසාම ඔවුන්ට:
📈වැඩි bookings
📈වැඩි sales
📈Brand recognition
📈International customers
ලැබෙනවා.
ඔබට Digitalize වීමෙන් ලැබෙන වාසි
🔹24/7 open business (Website එක ඔබ වෙනුවෙන් වැඩ කරනවා)
🔹Local පමණක් නොව International market එකට යාම
🔹Trust & Professional Image build කිරීම
🔹Competitors ට වඩා ඉදිරියට යාම
🔹Data & Analytics මඟින් business decisions ගන්න පුළුවන් වීම
🔹Google Ads, Meta Ads වලින් sales/bookingsවැඩි කරගැනීම.
ඔබගේ ව්‍යාපාරය අනුව
✔Website ✔Marketing Strategy ✔Social Media Management ✔Advertising ✔Growth Plan
අප සකස් කර දෙන්නෙමු.