අද කාලේ business එකක් run කරනවා කියන්නේ online presence එකක් නැතිව almost impossible වගේමයි.
ඒත් website එකක් හදන්න යද්දි බොහෝ දෙනාට එන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා.


🤔 ඔයාටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද?

  • මගේ business එකට website එකක් අවශ්‍යද?
  • website එකක් හදලා sales වැඩි කරගන්න පුළුවන්ද?
  • මට ගැළපෙන website type එක මොකක්ද?
  • website එක manage කරන්න technical knowledge එකක් අවශ්‍ය වෙයිද?
  • ලොකු ගානක් වැය වෙයිද?
  • future එකේ update කරගන්න පුළුවන්ද?
  • website එක slow වෙයිද?
  • company එක trust කරන්න පුළුවන්ද?
  • කොහොමද මේක start කරන්නෙ?

👉 මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්…
👉 ඒක totally normal 👍


✅ එහෙනම් මෙන්න Answers

 

මගේ business එකට website එකක් අවශ්‍යද?

✅ ඔව්. අද කාලේ website එකක් කියන්නේ ඔයාගේ business එකේ digital face එක.
Customers ලා ඔයා ගැන search කරනකොට trust එක build වෙන්න website එකක් ඉතාම වැදගත්.


මේකෙන් සෙල්ස් වැඩි කරගන්න පුළුවන්ද?

✅ ඔව්. හරි strategy එකක් එක්ක design කරපු website එකක් 24/7 sales channel එකක් විදියට වැඩ කරනවා.
SEO + marketing එක්ක combine කරාම sales clearly increase වෙනවා.


මොන වගේ වෙබ් සයිට් එකක්ද මගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන්නේ?

✅ ඒක depend වෙන්නේ ඔයාගේ business type එකට.
අපි free consultation එකක් තුළින් ඔයාට best solution එක suggest කරනවා (Business / E-commerce / Portfolio / Landing page).


website එක මැනේජ් කරන්න technical knowledge එකක් අවශ්‍ය වෙයිද?

✅ නැහැ. අපි build කරන websites user-friendly dashboard එකක් එක්ක එනවා.
ඔයාට easy එකේ update කරගන්න පුළුවන්. (අපි training එකත් දෙනවා 👍)


වෙබ් සයිට් එකක් හදලා අපරාධයක් වෙයිද?

✅ නැහැ. හරි team එකක් එක්ක කරනකොට website එකක් කියන්නේ investment එකක්.
ඔයාගේ business growth එකට long-term benefit එකක් දෙනවා.


හදාගන්න ලොකු ගානක් වැය වෙයිද?

✅ Budget එකට match වෙන විදිහට packages තියෙනවා.
Small business වලට affordable solutions අපි provide කරනවා.


මට අවශ්‍යම විදියට හදලා දෙයිද?

✅ ඔව්. අපි fully customized designs develop කරනවා.
ඔයාගේ idea එක + අපේ experience එක combine කරලා best result එකක් දෙන්නෙ.


මුලින් හදලා පස්සේ මට ඕන විදියට update කරගන්න බැරිවෙයිද?

✅ පුළුවන්.
ඔයාට future එකේ content, images, products update කරගන්න full access එක දෙනවා.


මගේ වෙබ් සයිට් එකත් එන්න එන්න slow වෙයිද?

✅ නැහැ. අපි optimized & fast-loading websites build කරනවා.
Proper hosting + performance optimization use කරන නිසා speed issue වෙන්නෙ නැහැ.


වෙබ් සයිට් එක හදන්න දුන්න company එක හොයාගන්න නැති වෙයිද?

✅ නැහැ. අපි long-term support provide කරනවා.
Maintenance, updates, support — ongoing relationship එකක් maintain කරනවා.


කොහොමද මේක පටන් ගන්නේ?

✅ Very simple 👇

  1. අපිට message එකක් දාන්න
  2. Free consultation එකක් ගන්න
  3. Plan එක confirm කරන්න
  4. Website development start 🔥

💡 අපි කරන දේ වෙනස්

අපි website එකක් හදලා දෙනවට වඩා…
👉 ඔයාගේ business එකට fit වෙන solution එකක් දෙනවා

  • free consultation 🔥
  • business analysis
  • target audience identify කිරීම
  • best website structure plan කිරීම

🌐 අපේ Website Services

  • Business Websites
  • E-Commerce Websites
  • Travel & Tourism Websites
  • LMS / Education Platforms
  • Blog / Content Websites
  • Portfolio Websites
  • Landing Pages & More

📈 Digital Marketing & Growth Services

  • Social Media Marketing
  • Content Marketing
  • Google Business Profile Optimization
  • Google Ads
  • Meta Ads (Facebook / Instagram)
  • Travel & Tourism OTA Services
    (Booking.com, Airbnb, TripAdvisor, GetYourGuide)

🎨 Additional Creative Services

  • AI Video Creation
  • AI Image Generation
  • Social Media Post Design
  • Video Creation & Editing
  • Graphic Designing

💬 අවසානයේ කියන්න තියෙන්නේ…

ඔයාට තවමත් doubt තියෙනවනම් හරි 👍
👉 ඒකට best solution එක — free consultation එකක් ගන්න එක

📞 ඔයාගේ business එකට best website solution එක මොකක්ද කියලා අපි free එකේ explain කරලා දෙනවා.


🚀 අදම පටන් ගමු!

👉 “Can I get more info?” කියලා message එකක් දාන්න
👉 නැත්තං call එකක් දාන්න

ඔයාගේ business එක next level එකට ගෙනියන්න අපි ඉන්නවා 🔥

Navigation

Contact

© 2026 SimpleBiz.lk | Digital Makes Your Business Simple